විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක අතුරු දීමනාවක්..
රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ…
මැතිවරණ කොමිසමට පැමිණිලි 3ක්..
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු,නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි තුනක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ…
තවදුරටත් වැසි .
පහල වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා…
අධිවේගයේ අනතුරක් ..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ‘.තිබේ. මේ හේතුවෙන් මාතර දෙසට වාහන…
මැතිවරණයට පෙර තල්රුප්පාවට දුම්රිය.(video)
නිමල් රාජපක්ෂ- එළඹෙන ජනාධිපතිරණයට පෙර උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගමනා ගමන ඉන්දික ජගත්…
මෙවර ඡන්දය දිය යුත්තේ ඉලක්කම්වලින්.. ක‍්‍රමය මෙහෙමයි..- මැ.කො.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා…
සජිත් අතහැර වෙල්ගමත් රනිල්ට එක්වේ..
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව අද පෙරවරුවේ ජනාධිපතිවරයා හවුවී ඔවුන් සඳහන් කර ඇත. සමගි ජන බලවේග…
සුදු සීනි ඉන්දියානු රතු සීනි ලෙස පාට කර වැඩි මිලට විකුණයි..
ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත රතු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් ඉන්දියාන්‍ර රතු සීනි ලෙස වෙළෙඳපලට නිකුත්…
ලංකාව වදුරු උණ පිලිගන්න ලෑස්ති වෙයි..
වදුරු උණ වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.…
මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණයි..- නාමල්
සිදුවෙමින් පවතින දේ අනුව මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි…
