සරත් ෆොන්සේකා ලන්තෑරුම ලකුණින්…
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබේ ඒ අනුව…
රටේ බහුතරය පොහොට්ටුව සමගයි.. රනිල්ට ඡන්ද නෑ..
ඉදිරි වසර පහක කාලය සඳහා රටේ පාලනය සිදුකළ යුත්තේ කවුරුන් ද යන්න ප්‍රජාතන්ත්‍රවාදීව තීරණයක් ගත යුතුව ඇති බවත් රටේ බහුතර…
දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය අරඹයි…
අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) දිනයේ සිට නිල වශයෙන් ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය. ඒ…
මැතිවරණ නීති තද කරයි.. සමාජ ජාලවල අසත්‍ය ප‍්‍රචාර තහනම්..
අද (15) සිට ඡන්ද විමසීම අවසන් වනතෙක් සියලු මැතිවරණ නීති දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක…
ජනපති අපේක්ෂකයින් ඉදිරිපත්වු අවස්ථා ..
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බවත්අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත්…
වැටුප් වැඩිකිරීමේ යෝජනාවේ කිසිඳු දේශපාලන අරමුණක් නැහැ
රජය හැකි සෑම විටකම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා…
රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ..
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ඔහුට…
පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූලයි
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය…
හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය…
සන්චාරකයින් ලක්ශ 12 ක්..
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට…
