පිටකොටුවෙන් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක්…
මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් පිටකොටුව ආදුරුප්පු වීදියේ ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරිය වටලා තිබේ.…
මගේ පියානෝ මට දේශපාලනය තහනම් කරලයි තිබුනේ..- සජිත්
තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජීවතුන් අතර සිටියදී තමන්ට දේශපාලනය තහනම් කර තිබූ බව විපක්ෂ නායක හා…
ගාල්ලේ පොහොට්ටුව තුනට කැඩේ.. පාක්‍ෂිකයෝ අන්දුන්කුන්දුන්..
පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හතක් ලබාගත් අතර එසේ ලබාගත්…
අනතුරින් යතුරු පැදි කරුවකු මරුට ..
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇන. අනතුර…
ඡන්ද පත්‍රිකාව අද රජයේ මුද්‍රණාලයට..
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද (16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එය සකස්…
ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අද සිට..
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අද (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව මෙම මගී යාත්‍රා…
රජයේ විශ්‍රාමිකයින්ට අන්තර්කාලීන දීමනාව ගෙවීම් ..
සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට…
අද හෙට ගිඟුරුම් සහිත වැසි..
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා…
සුදු සීනි දුඹුරු කරන ව්‍යාපාරිකයකු කොටු වෙයි.
ඉන්දියානු දුඹුරු සීනි ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළට එන සීනි ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්වී තිබේ. ශ්‍රී ලංකාවේ…
අනතුරකින් තිදෙනකු මරුට ..
දිවුලපිටිය – දුනගහ හන්දියේදි ත්‍රී රෝද රථයක් හා ටිපර් රථයක් හා එකිනෙක ගැටී අද (15) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින්…
