අලුතින් නාමයෝජනා නොකැඳවන ලකුණු ..
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා…
තේ කොල අස්සෙන් මිලියන 250 ක මත්ද්‍රව්‍ය මතුවෙයි..
නිමල් රාජපක්ෂ- මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට කටුනායකට පැමිනි මගියකුගේ ගමන්…
මී උණ පැතිරයාමේ අවධානමක්…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින්,…
වරප්‍රසාද ඕනමද..? – හිටපු ජනපතිලාගෙන් විමසයි
සංඛ්‍යාව ද මෙම කමිටුව විසින් සොයා බැලෙනු ඇත. එමෙන්ම එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත්නම් ඒ…
බොරතෙල් මිල ඉහළ යාම කෙටිකාලීනයි…
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම කෙටිකාලීන තත්වයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ…
ඉන්ධන අලෙවියෙන් එදා මගෙ සාක්කුවට ගිය සල්ලි අද යන්නේ අනුර දිසානායකගේ සාක්කුවටයි..
තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස සිටියදී ඉන්ධන අලෙවියෙන් තමාගේ සාක්කුවට මුදල් යන බවට එදා විපක්ෂයේ සිට ජාතික ජන බලවේගය පැවසූ සියල්ල…
දිස්ත්‍රික්ක අතර ඌරන් ප්‍රවාහනය තහනම්…
දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය 18 සිට අත්හිටුවා ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය. ඌරන් අතර…
පලාත් කිහිපයකට වැසි..
උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ…
මහා පරිමානයෙන් පවත්වාගෙනගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් සුරාබදු නිලධාරීන්ට කොටු
නිමල් රාජපක්ෂ-බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පේඩ්රු හල්පතොට ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන්…
ගැබ්ගෙල පිළිකාවට මෙන්න විසදුම්..
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නතයි.…
