නීති විරෝධී ලෙස ගෙනා පෝන් හා ලැප්ටොප් රාජ සන්තකයි.
ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් තොගයක් ගුවන්තොටුපොළ අපරාධ…
සුදර්ශනී ගේ සහාය සජිත්ට
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසුවාය. …
සියලු දෙනාගේ අනාගතය සුරකිනවා-ජනපති
තමන්ට සහාය දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ…
සවසට ගිගුරුම් සහිත වැසි ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරුමැද, නැගෙනහිර…
මැතිවරණ සලකුණු සහිත අලුත් ගැසට්ටුවක්
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරන කොමිසන් සභාව නිකුත්කර ඇත .
මත්පැන් මිල අඩුවෙයි ද..?
සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු…
රට සිහිනය බොදවෙයි..
විදේශ ගතවීමට තිබු ආසාව නිසා අලුතින් ගොඩනගාගත් මිතුදමින් ලක්ෂ ගනනක මුදලක් අහිමි කරගත් පුවතක් යාපනය පොලිසියෙන් වාර්තා වෙයි. ඒත් ඔබට…
IMF ගිවිසුම සමග අපේ ආණ්ඩුවත් ඉදිරියට යනවා.. IMF අපට කරන්නේ උදවුවක්..- අනුර
ඉදිරි ජාතික ජන බලවේග රජයක් යටතේද ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන ගිවිසුම ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු…
‘අප්පච්චි මලෝ’ බාප්පොච්චිත් අතහැර රනිල්ට එක්වෙයි..
තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව හිටපු අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා සඳහන් කරයි.…
සමාගම් 7ක් එකඟ වීමෙන් 1700 වතු සේවකයින්ට ලැබෙයි..
වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසයි. ජනාධිපතිවරයා…
