පියා නව හැවිරිදි දරුවාගේ මුහුණ ගිනි පෙල්ලකින් පුච්චයි..
වයස අවුරුදු 9 ක් වූ තම පුතාගේ මුහුණ පියා විසින් ගිනි පෙනෙල්ලකින් පිලිස්සීමේ පුවතක් තෙබුවන ප්‍රදේශයෙන් වාර්තා වේ. ළමා හා…
ජනාධිපතිට එක්වුනේ මේක වෙයි කියලා දැනගෙනමයි..
තමන් අතහැරීම ප්‍රගුණ කළ පුද්ගලයකු වන නිසා ඇමති ධූරය අත හැරීම එතරම් දෙයක් නොවන බව හිටපු සංචාරක ඉඩම් ක්‍රීඩා හා…
වැඩ පෙන්වා ඉල්ලා අස්වෙයි….
සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. තමන්ට තනතුරු අත් හැරීම මහා ලොකු දෙයක්…
ගම්පහට පැය 12 ක් වතුර කපයි..
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා…
සතොස ආහාර ද්‍රව්‍ය මිල පහළට.
ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි. ඒ අනුව සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු…
ලෝක ආදිවාසී දිනය අදයි…
ලෝක ආදිවාසී දිනය අදයි.සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම්…
නාමල් වටා සිටින්නේ කපටියන් ද..? මෝඩයන් ද..?
පොදුජන එක්සත් පෙරමුණ විසින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් කිරීම රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්කවීමක් ලෙස දකින…
නැව හැදුවා.. වරායේ නවතින්නෑ.. මං දිනනවා..- නාමල්
2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අපේක්ෂකවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් පත් කර ඇත. ඒ නෙළුම්…
හැදුනුම්පත නැතත් ජන්දය ලබා දීමට විසදුමක් ..
ඹබට ජන්දය භාවිතා කිරීමේදී හැදුනුම් පතක් නොමැතිව ගැටලුවකින් පසුවන්නේ ද එයට කඩිනමින් විසදුම් ලබා දීමට මැතිවරණ කොමිසම තිරණය කර ඇත.…
වැසි වාර කිහිපයක් අද
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (09)දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ…
