පොහොට්ටු පලාත් සභා මන්ත‍්‍රී සන්ධානයම රනිල්ට.. නාමල් අතහරී..
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගියදා පැවැති අවසන් පළාත් සභාවට තේරී පත් වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ…
දෙමල බලය මෙවර පෙන්වනවා..
මෙවර ජනාධිපතිවරණයේදී මධ්‍යම රජයට සහ ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මංත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත්…
නීති විරෝදී ලෙස ගෙනා මසුන් තොගයක් අත් අඩංගුවට
.. නිමල් රාජපක්ෂ සිංගප්පූරුවේ සිට අද[10 ]පෙරවරු 1ට පමන කටුනායක ගුවන් තොටට පැමිනි SQ 468 දරණ ගුවන් යානයෙන් පැමිනි…
මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකරයක්…
නිමල් රාජපක්ෂ මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කරන බව සූරාබදු කොමසාරිස් ජනරාල්…
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඇසළ පෙරහැරට විශේෂ බස් රථ .
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රි සේවා ලෙස ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය…
බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටි.
අද අර්බුදයකට මැදිවී සිටින බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින්නේ යැයි ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලාය. බංගලාදේශයේ…
ඔක්තෝබරයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය …
ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. කොළඹ පැවැති…
වැඩි වෙන අපේක්ෂකයෙකුට මිලියන 200ක වියදමක් -මැකො
August 9, 2024 08 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක්…
දිලිත් ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙයි..?
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට වන ලිපියක් සමාජ ජාලවල…
