පරිගණක උපාංග තුළ සැඟවූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පරිගණක උපාංග 63ක් තුළ සඟවා මෙරටට රැගෙනවිත් තිබියදී සොයාගෙන ඇත. ඒ, කටුනායක බහාලුම් අංගන…
නිවසක රහස් කුටියකින් මත්පැන් තොගයක් මතුවෙයි(video)
නිමල් රාජපක්ෂ- කොටුගොඩ ප්‍රදේශයේ නිවසක ගබඩා කරතිබු නීති විරෝධී මත්පැන් ගඩබාවක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක්…
සැප්තැම්බරයේ සිට ජේෂ්ඨ පුරවැසියන්ගේ පොලිය වැඩිවෙයි..
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය 10%ක් දක්වා පොලි අනුපාත ලබන සැප්තැම්බර් මාසයේ සිට වැඩි කොට ලබා දීමට ක්‍රියාත්මක කරන බව…
නාමල් අපේක්‍ෂක කිරීමෙන් රාජපක්‍ෂ පවුල දෙදරයි.. බැසිල් ඇමරිකාවට යයි..
ශ්‍රි ලන්කා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදින්චියට යාමට සූදානම්න් සිටින බව ආරංචි…
නාමල් පොහොට්ටු අපේක්‍ෂක… නම් කරද්දීම බිද වැටීමක්..
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. ඒ බත්තරමුල්ල නෙළුම්…
පොහොට්ටුවේ අපේක්ෂකයා ..?
අද (07) උදෑසන 7.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි.…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි.
පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතයි.. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…
වැසි වාර කිහිපයක්..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මාකේවිට වෙඩි තැබීමක් ..
මාකවිට තම්මිට වෙල මැදදී අද රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි අයකු පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි ගම්පහ මුලස්ථාන පොලීසිය පවසයි.…
ධම්මික දැම්මොත් පොහොට්ටුවෙන් තව පළුවක් රනිල් ළගට..
අලහපෙරුම හා කරුණාදාස කොඩිතුවක්කු මන්ත්‍රීවරු සජබයට එක්ව සිටිති. නිපුන රණවක මහතා නාමල් පිල නියෝජනය කරයි. වීරසුමන වීරසිංහ මහතා සර්ව ජන…
