ධම්මික දැම්මොත් පොහොට්ටුවෙන් තව පළුවක් රනිල් ළගට..
අලහපෙරුම හා කරුණාදාස කොඩිතුවක්කු මන්ත්‍රීවරු සජබයට එක්ව සිටිති. නිපුන රණවක මහතා නාමල් පිල නියෝජනය කරයි. වීරසුමන වීරසිංහ මහතා සර්ව ජන…
ශ්‍රීලනිප ලේකම්ලා තුනයි.. මැ.කො. අර්බුදයේ..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පත්කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වය පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති…
විදුලිය හා ඛනිජ තෙල් සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපතිගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින්ය. ඒ අනුව ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර…
ධම්මික පෙරේරා බෑ කියයි.. පොහොට්ටුව අපේක්‍ෂකයෙක් හතර අතේ සොයයි.. නැතිම වුනොත් නාමල්..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස වැදීමට තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සදහන් කරයි.…
මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරුතහනම් නියෝගයක්..
සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ…
Online Safety පනත වහා අහෝසි කරන්න..
මාධ්‍ය නිදහස මර්දනය කරන හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන Online Safety පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙස…
මැතිවරණ පැමිණිලි 99 ක්
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්…
අනුර කුමාර දිසානායක ඇප මුදල් තැන්පත් කරයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි.. ඒ අනුව ඔහු වෙනුවෙන් ජාතික ජන…
විශ්‍රාමිකයින්ට 2500 ක වැඩි වීමක්..
රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. රජය විසින් වරින් වර සිදු කරන ලද…
විදුලි බලය හා ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට ..
විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්…
