දුම්රිය ආසන වෙන්කිරීමේ වෙලාවේ වෙනසක්…
දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ දක්වා සිදු…
විටින් විට වැසි ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවේ
අගෝස්තු මාසයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව දැනට පවතින මිලට ඉන්ධන…
ශ්‍රිීලනිපයේ සහාය ජනපතිට..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර ඇත.. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ…
පොහොට්ටු පලාත් සභා, ප‍්‍රාදේශීය සභා සංසද බුරුතු පිටින් රනිල්ට ගැලවේ..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා හිටපු නියෝජිතයන් සහ පළාත් පාලන හිටපු නියෝජිතයන්ද එම පක්‍ෂයේ ඇතිවී තිබෙන බෙදීම මත දැඩි…
පොහොට්ටුව වෙනම ඉල්ලන එක ඉතාම සුබයි.. දැන් රනිල් එක්ක සාකච්චා කරන්න පුළුවන්..
මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රට බංකොලොත් කරපු අපේක්ෂකයෙකු තනිවම ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය ඉතාමත් හොඳ බවත් ඒ…
උද්දමනය යලි ඉහලට…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය…
පොහොට්ටුවේ සේරම ඡන්ද මහින්ද ලග.. යන අයට ඡන්ද සීයයි.. දෙසීයයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට…
ප්‍රසන්න මහින්දට කියුදේ ..?
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවත්…
තැපැල් ජන්ද අයදුම් කරුවන්ට පණිවිඩයක් ..
2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති බව මැතිවරණ කොමිෂන්…
