ප්‍රහාරයකින් හමාස් ප්‍රධානි මරුට
හමාස් ප්‍රධානී Ismail Haniyeh සහ ඔහුගේ ආරක්ෂකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඉරානයේ පිහිටි ඔවුන්ගේ නිවස…
සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි
සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත
දුම්රිය ආසන වෙන් කිරිමේ වේලාව හෙට සිට යලිත් සංශෝධනය වේ
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු 2024 අගෝස්තු මස 01 වන දින සිට පෙරවරු 10.00 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.…
විටින් විට වැසි…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
පොහොට්ටුව ගැන දැඩි තීරණයක් ..
පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය නාට්‍යයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. දේශපාලන මණ්ඩලය…
2024 මුල් මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙයි..
පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය…
ඉන්දියාවේ ඛෙදවාචකයෙන් විශාල පිරිසක් මරුට
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 93 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තවත්…
ජනපති රනිල්ට සහායට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර…
පොහොට්ටු මන්ත‍්‍රීවරුන් 105ක් රනිල්ට එක්වෙයි…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින…
අනුරාධපුරයම පොහොට්ටුව අතහරී.. ගෙඩිය පිටින් රනිල්ට..
තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු…
