හබරාදුවේ වෙඩි තැබිමක්
හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක…
සයිබර් අපරාධ කඳවුරු වල සිටින පිරිස මුදා ගන්න සාකච්ඡා…
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා එරට අග්‍රාමාත්‍යවරයා…
දාහ ගානෙ එකතු කරල දුන්නොත් මං තෙල් ගහගන්නවා..- මාලිමා සමුළුවේ අයට ලාල් කාන්ත කියයි..
ජාතික ජන බලවේග සමුළුවට පැමිණ සිටි පිරිස රුපියල් දහස බැගින් එකතුකර ලබා දුන්නද ප්‍රතික්ෂේප නොකරන බව ජාතික ජන බලවේගී විධායක…
මුහුද රළු වෙයි…
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
පඩි වැඩි නොකරන සමාගම් රජයට පවරා ගනී..
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු…
මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල කලුතර දී විවෘතවෙයි
මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල ඊයේ දින (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන්…
ලක්ෂ ගණනක සිගරැට් තොගයක් කටුනායකදි අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ- ඩුබායි සිටEK650 දරණ ගුවන් යානයෙන් අද සවස 7ව.30 ට පමණ මෙරටට පැමිණි ගුවන් මගියෙකු සතුව තිබී රුපියල් 4,097,253…
වතු සේවකයින් වර්ජනයක
වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩි කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරිමට එරෙහිව හැටන් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණි. .…
මැතිවරණ කොමිසමට පොලිස් සහාය පොලිස්පති හරහා පමණයි.. පොලිස්පති නැතොත් මැතිවරණය තියන්න බැරිවෙනවා..- ජනාධිපති
තේරුම් යන්නේ පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, බැලු බැල්මට පෙත්සමක් තිබෙනවා කියලයි. බැලු බැල්මට තිබෙන පෙත්සම පදනම් කර ගනිමින් තමයි…
සිංහ කෙල්ලෝ ඉතිහාසය අලුතෙන් ලියවති.. ඉන්දියාව පරදා ආසියා කුසලානය දිනති..
ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා හා ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර පැවති තරගයෙන් ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම් පරදවා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේයේ. තරඟයේ…
