පොහොට්ටුවේ සහය රනිල් ට නැහැ
තම පක්ෂය තුළින්ම අපේක්ෂකයෙකු ඉදිරි ජ්නාඩිවරනය සදහා ඉදිරිපත් කරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නොමැති බව ද සාගර කාරියවසම්…
මැතිවරණ කොමිසමෙන් සජිත්ගේ සක්වල අත්හිටුවයි..
විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ උත්සව නවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම…
අපේ ආණ්ඩුවෙන් සියළු වර්ජකයන්ට විසදුම් දෙනවා.. එනිසා වර්ජන කරන්නෑ..
මෙරට ඉතිහාසයේ පලමු වතාවට මෙරට ඉතිහාසයේ පලමු වතාවට පීඩිතයන්ගේ හා මෙරට ඉතිහාසයේ පලමු වතාවට පීඩිතයන්ගේ හා ප්‍රගතිශීලීන්ගේ ආණ්ඩුවක් ඉදිරි මාස…
රජයේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයෙක් ඉල්ලා අස්වේ
. විෂය භාර අමාත්‍යවරයාගේ අනිසි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව රජයේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයෙක් වන ප්‍රමෝද් සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ…
ධීවර පවුල් සදහා චින රජයෙන් ලැබුණු සහල් සහ දැල් ආම්පන්න
ධීවර අමාත්‍ය ඩග්ලස්දේවානන්දා මහතා චිනයේ සිදුකරන ලද සංචාරයෙදි සිදු කල රාජතාන්ත්‍රික සාකච්ඡාවලට අනුවචින රජයෙන් ආධාර ලෙස ලැබුණු දැල් 75000ක්…
හෙද සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්..
රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව…
ගැසට්ටුවක් අහෝසි කලාට විරෝධතා.. පොලිස් බලඇණි කැදවයි..
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට නියෝග කරමින් කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කර…
ජනාධිපති නම් කර පාර්ලිමේන්තුව අනුමත කල පත් කිරීමක් අධිකරණයට අවලංගු කල හැකිද..- ජනපති ශ්‍රේෂ්ධිකරණයේ මතය විමසයි..
ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම…
නාදුනන මලසිරුරක්…
කිඳීගොඩ ප්‍රදේශයේ දඬු ගං ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සීදුව පොලිසිය ඊයේසොයා ගෙන තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ,…
ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ…
