පොලිස්පති ගැටුම විසදෙන විදිහ නාමල් කියයි..
ජනාධිපතුමා ව්‍යවථාදායක සභාව එක්කත් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ කතානායකතුමා එක්කත් සකාච්ඡා කරලා පොලිස්පති ප්‍රශ්නේ විසඳගනී කියලා මම විශ්වාස කරනවා යයි’ නාමල්…
මැතිවරණ කොමිසම අවට පොලිස් බල ඇණි කැදවයි..
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙනුවෙන් අද (26) සිට අගෝස්තු 15 වැනිදා දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව සලසා දී ඇතිබව ප්‍රකාශයට…
රනිල් පැරදුනොත් 2025 අයවැය හදන්නවත් බෑ..
වැරදිලාවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලයක් ලැබුණොත් IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගොස් 2025 අය වැය හදන්නටවත් බැරි තත්ත්වයකට මේ…
අනතුරින් පියපුතු දෙදෙනාම මරුට ..
පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට…
අනුර ජනාධිපති වීම 500%ක් ස්ථියි.. දෙවැනි මනාපය ගනින් ඔ්න වෙන්න නෑ..
ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා මෙරට විධායක ජනාධිපතිවරයා වීම සියයට පන්සීයක් ස්ථිර බව එම පක්ෂයේ පාර්ලිමේන්තු…
පොලිසිය පඹ ගාලක.. මැතිවරණයට හමුදාව කැදවයි..
එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම…
ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා
මෙවර ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
මත්පැන් පරික්ෂාවට සුරාබදු රසායනාගාරයක් (VIDEO)
නිමල් රාජපක්ෂ- මහජනතාවට නියම ප්‍රමිතියෙන් යුතු මත්පැන් ලබා දීමේ අරමුණින් පුගොඩ පිහිටි මධ්‍ය සුරාබදු රසායනාගාරය ඉදිරි මාස තුන ඇතුළත වීවෘත…
සුහුරුපායට පොලිස් නිෂ්කාසන අංශය යයි..
පොලිස් නිෂ්කාසන අංශය, බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත කර ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි. පොලිස් නිෂ්කාසන අයදුම්පත් යොමු…
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වෙයි…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි . ඒ අනුව අගෝස්තු 15…
