මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය අද ඇරඹේ
ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය අද (26) ආරම්භ කිරීමට නියමිතයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ…
විටින් විට වැසිවාර කිහිපයක් …
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල…
වෙඩි තැබීමකින් අයෙක් මරුට.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ සිදුවු සිදුකර තිබූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයකු…
පොඩ්ඩක්වත් පරක්කු නොකර ජනාධිපතිවරණයට මුදල් දෙන්න..- ජනපති
ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. අදාළ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව…
පොලිසියේ මනුස්ස කමින් පාතාලය වාසි ගන්නවා..
ජනාකීර්ණ ප්‍රදේශයක් තුළ පාතාල කණ්ඩායම් අතර සිදුවන ගැටුමකදී හෝ වෙනත් ගැටුමකදී පොලිසියට සිය ගිනිඅවි භාවිතා කරමින් තත්ත්වය පාලනය කිරීමට හෝ…
විශ්‍රාමිකයින්ට රුපියල් 3000 විශේෂ දිමනාවක් ..
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් ලක්ෂ 7 ක් සදහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි. මෙම විශේෂ මාසික…
3 අරන් 2 ගිය 20 අත්අඩංගුවට ..
නිමල් රාජපක්ෂ – බංගදෙනිය සිට කොළඹ කොටුව බලා ධාවනයවු කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන…
රා කර්මාන්නතය සමුපකාර ක්‍රමයට – අනුලක්ෂයක දඩ ආදායමක් රජයට ..(VIDEO)
නිමල් රාජපක්ෂ- සමුපකාර ක්‍රමයට රා කර්මාන්තය සිදු වන එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කයයි. විශාල වශයෙන් තල් රා කර්මාන්තය සිදු වන්නේ යාපනය…
පාන් අඩු වෙයිද ..?
පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී විශේෂ ප්රරකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.…
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඔහු 81 වන වියේ පසු විය වික්‍රමබාහු කරුණාරත්න…
