පාර්ලිමේන්තුව අද දින හතරක් රැස්වෙයි.
පාර්ලිමේන්තුව අද (23) සිට 26 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේදි අද පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා…
ජනාධිපති අපේක්‍ෂකත්වය පෙන්වා පොහොට්ටුව ධම්මික පෙරේරා සූරා කනවාලු..
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ මුදල් සූරාකමින් සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී…
ජනධිපතිවරනයට දෙමළ පක්ෂ වලින් පොදු අපෙක්ෂකයෙක්.. ගිවිසුම් ගතවෙති..
ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඒකඟ වී…
මාලිමා ආර්ථික ප‍්‍රතිපත්තිය ආනයන ආදේශක..
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක් මගින් ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු…
සුද්දා මේ රටට එනකොට අපි හැම අතින්ම දියුණු ජාතියක්..- අගමැති
සුද්දා මේ රටට එනකොටත් අපි හැම අතින්ම දියුණු ජාතියක්. අපිව යටත් කරගන්න කොටත් දියුණු ජාතියක්’ යයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා…
ගොවියෙකුට රුපියල් 25,000ක සහනාධාරයක්.
2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා…
ජීවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්..
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන…
නීති විරෝධී ලෙස ගෙන්වු කහ තොගයක් සමගින් අයෙක් කොටු ..
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේදී නීති විරෝධීව බෝට්ටු මඟින් මෙරටට රැගෙනවිත් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එහිදී කහ…
මේ සතිය අවසාන වීමට පෙර ප්‍රකාශයට පත් කෙරේ..
ජනාධිපතිවරණය පවත්වන දිනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එහි…
හිරුණිකා ඇප මත මුදා හරී..
බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය…
