අපේ ආණ්ඩුවේදී බලාගමු..- මාලිමාවෙන් මාධ්‍යවේදීන්ට තර්ජන
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් හෙළා දකින බව පිවිතුරු හෙල උරුමය පවසයි. මේ…
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද…
ශ්‍රී ලාංකිකයින්ට රන් පදක්කම් ..
බාලි ජාත්‍යන්තර ගායන (Choir) උළෙලේදී ශ්‍රී ලංකා Soul Sounds ඇකඩමියේ තරුණ ගායන තරගකරුවන් 25 දෙනෙකු රන් පදක්කම් 17ක් සහ රිදී…
පිරමීඩ ජාවාරමක් කළ හදියක් ..
පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් එම…
ජාත්‍යන්තර මට්ටමේ හෙද පුහුණු මධ්‍යස්ථාන 9 ක්
ලෝකයේ පවතින හෙදියන්ගේ අවශ්‍යතාව නිර්මාණය කිරීම සඳහා රටට වැඩපිළිවෙළක් නොමැති බැවින් ඉදිරියේදී පළාත් 9 සඳහා ජාත්‍යන්තර මට්ටමේ හෙද පුහුණු මධ්‍යස්ථාන…
රනිල් ජනාධිපතිවරණයට එන්නෑ.. 100%ක් ස්ථිරයි..
ස්ථිර වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරඟ නොවදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. තමන් රනිල් වික්‍රමසිංහ…
රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය
COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.…
ලබන වසරේ පෙළ පොත් සියල්ල සුදානම්..
ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බවත් , පාසල් නිල ඇදුම් හා…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් වයඹ පළාතේ වැසි ස්වල්පයක්…
පාර්ලිමේන්තුව අද දින හතරක් රැස්වෙයි.
පාර්ලිමේන්තුව අද (23) සිට 26 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේදි අද පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා…
