මුහුදු මගින් නීති විරෝධී ලෙස ගෙන්වු කහ තොගයක් අත්අඩංගුවට ..
පුත්තලම වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ මුහුදු ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ වියලි කහ උර 26 ක් නාවික හමුදා…
අනිවාර්ය නිවාඩු ගන්වයි…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික…
ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
. අම්බලන්ගොඩ කන්ද මාවතේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් ඹහුගේ නිවස ඉදිරිපිටදි පෙරේදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර පලාගිය සැකකරු…
ඥාණසාර හිමි ඇප මත මුදාහැරීමට නියෝග..
බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර…
සහන නොදෙන වෙළදුන්ට වැඩ වරදී..
භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු නොකරන වෙළදුන් හා මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව…
කඩිනමින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න..
ජනාධිපතිවරණය හැකි ඉක්මනින් ප්රකාකාශයට පත් කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලීමක් කරයි. ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්…
අනතුරකින් තිස්ස අත්තනායක ඇතුළු තිදෙනකුට තුවාල
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය වෙනත් මෝටර් රථයක් හා අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ…
මිරිදිය මත්ස්‍ය වගාවට ධීවර අමාත්‍යංශයෙන් ආධාර
නිමල් රාජපක්ෂ- ඉස්සන් වගාව සහ මිරිදිය මත්ස්‍ය වගාව මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක්බවට පත් වි ඇති බවත්. මෙවැනි…
අවශ්‍යතා අනුව ඡන්දයට මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බවත්, අවශ්‍යතා අනුව එම මුදල් ලබා දීමට සූදානම් බවත් මැතිවරණ…
ශ්‍රී ලංකාවේ ප්‍රබල භූ කම්පන වෙන්නේ නැහැ…
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදු වුවද ප්‍රබල භූ කම්පන හට ගැනීමේ හැකියාවක් නොමැති බව ජේෂ්ඨ භූ විද්‍යඥ මහාචාර්ය…
