මැතිවරණයට සහාය ලබාදිම පිළිබදව ඉගියක්..
ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති…
විදුලි ගාස්තු අඩු වුනත් පාන් බනිස් අඩු කරන්න බෑ..- පාං සභාපති
විදුලි ගාස්තුව අඩුකිරීමට සාපෙක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන…
තද සුළං සමගින් වැසි ඇතිවිය හැකියි
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු…
පුරාවිද්‍යා දෙසතියක්
මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන…
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ…
ජපානයේ නවීන තාක්ෂණය මෙරටට..
නිමල් රාජපක්ෂ- ශ්‍රි ලංකාවේ නාවික සහ ගුවන්සේවා කේෂත්‍රයේ පුහුණු වැඩ සටහන් සඳහා ජපානයේ නවීන තාක්ෂණය හදුන්වා දිමට ජපන් ආයෝජකයින් සිය…
හෝල් එකට යනවා නම් ෆෝන් ගෙන යෑම තහනම් වෙයිද ..?
සිනමා ශාලාවකට චිත්‍රපටි නැරඹීමට යන අයට, ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි පවසයි.…
කඩිනමින් මැතිවරණය පවත්වන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි..
කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී . අද (17) මැතිවරණ…
නව විදුලි මිල සංශෝධනයෙන් භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් අඩුකළ හැකියි
විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති…
මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අයක් මරුට..
ආණමඩුව සිට ගල්ගමුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් පළුකන්දෑව ප්‍රදේශයේ දී යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු බරපතලතුවාල ලබා ගල්ගමුව…
