දියේ ගිලී විදේශීය කාන්තාවක් මරුට…
මාතර වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇතිබව වැලිගම පොලිසිය පවසයි.…
අස්වැසුම තවත් අයදුම්පත් හාරලක්ෂ හැත්තෑ පන්දහසක්….
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ලබන සතියේ ආරම්භ කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.…
පෙත්සමෙන් ජනාධිපතිවරණයට බාධාවක් නැහැ…
ආණ්ඩුක්‍රම විවස්ථාවෙ 19 වැනි සංශෝධනය මුල්කර ගනිමින් ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම තුලින් ආණ්ඩුක්‍රම විවස්තාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස…
විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
කිසි වැට් බදු වැඩි කිරීමක් නැතිව රජයේ ආදායම් වැඩි කරගන්න අපට භාරදෙන්න…
එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව, පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, තරුණ සේවා සභා…
අදත් දුම්රිය පීලි පැනීමක් ..
නිමල් රාජපක්ෂ – කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථන අතර…
ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තීරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට තීරණය කර අවසන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති…
ත්‍රීරෝද රථ ගාස්තු අඩුවෙයි..
බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.…
වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩින්..
පැය 10 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 101 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
මෙරටට සහල් ආනයනය කරන්න අවශ්‍ය නැහැ.
නිමල් රාජපක්ෂ- මින් ඉදිරියට නැවත මෙරටට සහල් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැතැයිද දැන් මේ මුළු රටම පාරිභෝජනය කරන්නේ අපේ රටේම…
