විදෙස් කතක් දියේ ගිලි මරුට…
මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක…
වෑන් ලොරි ගැටී කාන්තාවක් මරුට… තුනකට බරපතලයි
කිලිනෙච්චිය තිරුමුරකණ්ඩි සහ කොකාවිල් අතර ඒ්-9 ප්‍රධාන මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගෙස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබ ඇතැයි…
විදුලිය ප්රතිව්යුහුහගත කිරීමට ඩොලර් මිලියන 100ක ණයක්..
ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100 ණය ආධාරයක් අනුමත කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ…
ට‍්‍රම්ප්ට වෙඩි වරුසාවක්.. දකුණු කන කඩාගෙන යයි.. නූලෙන් පන බේරේ..
ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට නියමිත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. ඒ පෙනිසිල්වේනියාවේ…
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක් ..(video)
රැලියකදී කතාවක් සිදුකරමින් සිටින අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි වෙඩික්කරු හා තවත්…
මුහුද රළු වෙයි- සවසට සුළං සමගින් තද වැසි …
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අද (14) පෙරවරු 3.00 න් පසු මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා තද…
තාක්ෂණ ප්‍රථිපල නිකුත් කෙරේ..
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි…
ඩිලාන් පෙරේරාගේ රථය අනතුරක..
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුරකට…
ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු වලට රුපියල් මිලියන 800ක්..
ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැයවනු ඇති බවත්, ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු…
ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද ..
අතුරුගිරිය ප්‍රදේශයේදි ඝාතනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු අද පස්වරු 5ට බොරැල්ල කනත්තේදී…
