ටියුෂන් දෙන ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග
නිමල් රාජපක්ෂ- ප්‍රථම වතාවට සිය පන්තියේ දරුවන්ට ටියුෂන් දෙන ගුරුවරුන් ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගත් බව ධ්‍යම පළාත්…
නිවසක අයිතිය ජනපති අතින් ලබාදෙයි..
“රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්රදානය වැඩ සටහන ඊයේ ජනාධිපතිවරාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ අනුව කොළඹ නගරයේ…
ගම්පහට නව සුරාබදු අධිකාරීවරයෙක්
නිමල් රාජපක්ෂ- ගම්පහ සුරාබදු අධිකාරී ලෙස අද (10)එළඹුනු සුභ මොහොතින් ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩ බාරගත්හ.සුරාබදු දෙපාර්තුමේන්තුවේ විවිධ සේවා…
සවසට දුම්රිිය ගමන්වාර 35 ක්..
නිමල් රාජපක්ෂ- දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක නිරත වුවත් කාර්යාල බලා පැමිණි මගින්ගේ ගමන් පහසුව සදහා සවසට දුම්රිය ගමන්වාර 35 ක් පමණ…
තුවක්කුවක් සමගින් අයෙක් කොටු
මුල්කිරිගල – ගුණරත්න
වෘත්තීය සමිති බිය වැද්දුවොත් අඛණ්ඩ වැඩ වර්ජනයක(VIDEO)
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට මුවාවෙන් බිය වැද්දවීමට කටයුතු කරන්නේ නම්, දැනට ක්‍රියාත්මක…
බස් ටිකට් පත් විද්‍යුත් ක්‍රමයට…
මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව…
බදාදා ජනාධිපතිවරණය කැදවන්න සූදානම්.. මුද‍්‍රණාලයත් ලෑස්තියි..
මැතිවරණ 05කට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී…
ටැටූ මෑන් වැල ඔ්පන්.. ඝාතනයට උඩ සිට සහෝදරයා ඔත්තු බලලා..
වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජය නැමැත්තාගෙන් තවත් තොරතුරු රැසක් සිදුවී තිබේ.…
ජනාධිපති ධුර කාලය ගැන ව්‍යවස්ථා සංශෝධනයකට කැබිනට් අනුමැතිය..
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ජනාධිපතිවරයාගේ දුර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් පවතින…
