පොහොට්ටුව නැට්ට පිටින් රනිල්ට..? ජනපති-නාමල් තීරණාත්මක සාකච්චාවක..
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ සහාය ලැබෙනු ඇති ඇති බව ඉහළ පෙළේ දේශපාලන…
බෝරා මුස්ලිම් සමුළුව හෙට සිට.. කොළඹ පාරවල් වහයි..
බෝරා ආගමික මැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය පොලිස් වසමේ බෝරා දේවස්ථාන පරිශ්‍රයේ සහ කොටුව පොලිස් වසමේ ප්‍රර්දශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදි…
පොලිස් බල්ලන්ට කෝටි හයක්…
ශ්‍රී ලංකා ලංකා පොලිසියේ නිල සුනඛ අංශය සඳහා නෙදර්ලන්තයේ සිට සුනඛයන් තිස්පස් දෙනෙකු මෙරටට ගෙන විත් තිබේ. රුපියල් පන් කෝටි…
මේ වසරේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකියි..
මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල්…
රනිල් යලි ජනපති කලොත් ලංකාව ලොව බලවත් රටක් වෙනවා..
රට වැටුණු මොහොතේ රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සංවිධානයේ…
දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි ICC සම්මානයට නිර්දේශ වෙයි
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් විශ්මි ගුණරත්න ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC)…
දුරකථනයට එන නොදන්නා Links click කිරීමෙන් වළකින්න..
ජංගම දුරකථන පරිශීලනය කිරීමේදී තමන් නොදන්නා Links click කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටි. එමෙන්ම පොදු…
කෝටිපති ව්‍යාපාරිකයා කොකෙන් සමගින් කොටු ..
ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු නාවල නිවසක සැගව සිටියදි සුබෝගභෝගී මෝටර් රථයක් සමගින් පොලිස් මත්ද්‍රව්‍ය…
තැනින් තැන ගිඟුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව…
දුම්රිය පීලි පැනීමක් ..
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලිපැනීමකට ලක්වී ඇත. දුම්රිය එංජිම පිලි…
