සන්ධාන ගතවෙන එක අනිවාර්යයයි..
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තවම සාකච්ඡා කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඒ සඳහා තවත් කාලය ඇති බවයි…
යුක්තිය මෙහෙයුමෙන් එක් දිනකදි සැකකරුවන් 1403 ක් කොටු ..
යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරේදි සැකකරුවන් 1,403 දෙනෙකු ඊයේ දිනයට පමණක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගත් අය අතර…
අනතුරකින් හතරක් මරුට ..
බදුල්ල-සොරණාතොට මාර්ගයේ ධාවනය ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන් කළ හතර දෙනෙකු මියගෛාස් ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. .…
TIN ගත් අය කළබල නොවන්න ..
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ…
ඔන්ලයින් අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්..
විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් අයැදුම්පත් භාර ගැනීම අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව…
අකුරණ ගින්නක් ..
අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ගින්න හේතුවෙන් තවත් වෙළඳසැල් කිහිපයකට…
වැඩි කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්..
වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර…
පඩි වැඩි කරනු.. බැංකු සේවකයන් විරෝධතා..
තම මාසික වැටුප වැඩි කරන ලෙසට බල කරමින් නුවරඑලිය නගරයේ රාජ්‍ය බැංකු සේවකයින් (04) දින දහවල් දිවා ආහාර පැයේ නුවරඑලිය…
ඔත්තු දෙන අයට ලක්‍ෂ ගණන් තෑගි දෙනවා..- පොලිස්පති
යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මේ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින්, මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව…
පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න ණය ඉල්ලයි…
පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ…
