අවම බස් ගාස්තුව රුපියල් විසි අටයි..
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කරයි. ඒ අනුව…
උමන්දාවේ මැණික් වෙහෙර(VIDEO)
නිමල් රාජපක්ෂ– උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතා අලංකාර අක්කර සියයකින් හෙබි පරිසරයක පිිහිටා ඇත . අංග සම්පුර්ණ බෞද්ධ…
පියුමි හංසමාලි වත්කම් විමර්ශන ඒකකයට ..
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලී අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ. සැකසහිත ලෙස…
ඉන්ධන මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ…
මරාල බද්දක් එනවා..- ජනපති
භාණ්ඩ හා සේවා බද්ධ ඉදිරියේදී තවත් ඉහල නංවන්නේ නැති නමුත් ධනවතුන්ට මරාල බද්දක් පැනවීමට වේවි දැයි දන්නේ නැතැයි ජනාධිපති රනිල්…
කතරගම දේවාලයේ සල්ලිවලින් මහරගම අපේක්‍ෂා රෝහලට සිවු මහල් ගොඩනැගිල්ලක්…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් ඉදිවන මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුත් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් මේවන විට අවසන්…
රතු පාට බලවේගයට හැර වෙන කිසිවෙකුට ජනතාවට සේවය කරන්න බැ…
මෙවර ජනාධිපතිවරණය තිරණාත්මක විප්ලවයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ බැව්…
බස් රථ දෙකක් දෙකක් ගැටී විශාල අනතුරක්.. නුවර පාර හිරවෙයි..
බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු රෝහල්ගත කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ නුවර මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදීය.…
දලදා පෙරහැරේ හිගා කන හැටි තීරණයට යාචක විධායක කමිටුව රැස්වෙති..
මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවත්…
ධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..
ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්‍රචාරක කටයුතු…
