ධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..
ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්‍රචාරක කටයුතු…
චමුදිතට තර්ජන දේශපාලන කණ්ඩායමකින්..
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල සැක කටයුතු ලෙස තොරතුරු රැස් කර පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම අලුත් දිශාවකට…
කළු සල්ලි හොයන පොලිස් ඒකකයට පියුමි ගෝටාගේ රේන්ජ් රෝවරයෙන් එයි..
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය හමුවට පැමිණියාය. නීති විරෝධී මත්කම් සම්බන්ධයෙන්…
පොලිස් යතුරු පැදියක් හොරෙන් අරන් ගිහින් සමෘද්ධි නිලධාරිනියකගේ මාලයක් කඩයි…
පොලිස් පරීක්ෂකවරයෙකුගේ පුතෙකුට අයත් රුපියල් ලක්ෂ 04 ක් වටිනා යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගොස් සමෘද්ධි සංවර්ධන නිලධාරිණියකගේ…
බසයේදී මිතුරු වු තරුණියක් මහළු කතගේ ලක්ෂ ගණනකට විදී
මුල්කිරිගල ගුණරත්න බස් රියකදී මිතුරු වූ කාන්තාවක් හුංගම ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි අටදරු මවකගේ නිවසට ගොස් එක්ව කා බී සිහිසුන්…
බස් දෙකක් එකට ගැටි 15 තුවාල..
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.…
IOC ඉන්ධන මිලත් සංශෝධනයට ..
ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා IOC සමාගමට…
ආර්. සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත ඇත. මිය යන විට ඔහු 91 වන වියේ පසු විය.…
වැසි වාර කිහිපයක්..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ඉන්ධන මිලේ සංශෝධයක්..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කෙරේ. ඒ අනුව…
