උද්දමනය නගී…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය…
ගැමුණුගෙන් සුබ ආරංචියක්..
අනිද්දා දින (ජූලි 01) සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින්…
හිරුණිකාට සිර දඬුවම් නියම කෙරේ.. කෙලින්ම වැලිකඩ ජම්පරයට.. පාර්ලිමේන්තු ගමනත් අවසන්..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් අද නියම කළේය. ඒ පුද්ගල පැහැර ගැනීමක්…
ආණ්ඩුවට යන්න කලින් ෆොන්සේකා එලවයි..
සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කරන්නයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායක සජිත්…
‘මගෙන් රටට’ සභාපති අත්අඩංගුවට..
‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අපරාධ…
ආර්ථික අර්බුදය මැද වෘත්තීය සමිති බොරදියේ මාළු බාමින්..
මැතිවරණ වසරක් හේතුවෙන් වෘත්තීය සමිති ඔවුන් කෙරෙහි අවධානය යොමුකර ගැනීමට උස්සාහයක යෙදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.…
අධිවේගයේ ටිකට් නැතිව යන්න අවස්තාවක්..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය…
වැසි වාර කිහිපයක් …
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
ලක්ෂ 70කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නායකයෙක්..
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ලක්ෂ 70කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි . සමගි ජන බලවේගයේ…
විධායක නිලධාරීන්ට සුභ දසාවක්..
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක…
