වැසි වාර කිහිපයක් …
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
ලක්ෂ 70කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නායකයෙක්..
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ලක්ෂ 70කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි . සමගි ජන බලවේගයේ…
විධායක නිලධාරීන්ට සුභ දසාවක්..
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක…
නීති ශිෂ්‍ය සංගමයෙන් විද්වත් සාකච්ජාවක් ..
“නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ” යන මැයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබඳ විද්වත් සාකච්ඡාවක් හෙට (28) පෙරවරු…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…
මිරිගම දුම්රිය ස්ථානය අසළ රේල් පීල්ලක් කැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියළුම දුම්රියයන් ප්‍රමාද වි ධාවනය කළ බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා…
දීමනා වැඩි කරනු.. ග්‍රාම නිලධාරීන් වර්ජනයක් අරඹති…
දිවයින පුරා සියලු ග්‍රාම නිලධාරීන් මේවන විට සියලු රාජකාරි වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කල බව සමස්ත ලංකා…
පොදු වැසිකිලියට ගිය දෙදෙනෙකු මියයයි.. වැසිකිලියට මුද්‍රා තබයි..
නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස්…
පෝලිම් නැති කලාට රනිල්ගේ ප්‍රතිපත්තියට අපි එකග නෑ..
මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී…
සුබ ආරංචිය දැක්ක ගමන් භූමිතෙල් වැදුනු ගැරඬි වගේ වෙලා..
රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි.රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ…
ග්‍රාම නිලධාරීන් දෙදිනක් වැඩ වැරුමක. ..
2016 වසරෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා ග්‍රාම…
