විදෙස් ගමන් බලපතට වසරක දිගුවක් ..
නොවැම්බර් මාසයේ සිට E පාස්පෝර්ට් නිකුත් කිරීම ඇරඹෙන බවත් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් E පාස්පොර්ට් ලබාගන්නා ලෙස ආගමන…
ජල හා කදුළු ගෑස් ..
ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඔවුන් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින්…
මාරක අනතුරක්.. තුනක් මරුට..
2024.06.25 වන දින රාත්‍රී කාලයේ මාන්කුලම් පොලිස් වසමේ මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේදී යාපනය දෙස සිට කොළඹ දෙසට…
ස්ටාලින්ලාට ලොකු ජයග‍්‍රහණයක්.. රට පුරා පාසල් වැසෙයි…
අද දිනයේ රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් සිටී. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්…
සමලිංගික සබදතා මාලිමාවේ අප අනුමත කරනවා.. ඊට පක්‍ෂයි..
සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී…
‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යලිත් කොළඹ පුරා පෝස්ටර්..
කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබේ. එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනි. ඊට…
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික…
පාර්ලිමේන්තුව ජුලි 2 රැස්වෙයි..
2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම කැඳවීම සිදුකර තිබෙනවා. 2024…
චීනයේ ගංවතුරින් 60 ක් මරුට
චීනයේ හුනාන් පළාතට ඇතිවු ගංවතුරෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශවී ඇතැයි ද බමේ වනනවිට චීනයේ ගංවතුර…
නව සන්ධාන රැලියක් වැල්ලවායේ.. මැති ඇමති රොත්තක් ගොඩවේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය මොණරාගල දිස්ත්‍රික්කයේ,…
