අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා.. දුන් ඡන්දය ආපසු ගැනීමේ බලය ජනතාවට ඉන් දෙනවා..
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.…
රනිල් නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂක.. ස්ථිරයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව හෙට දිනයේ ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික…
වානන කොටස් ගෙන්වන්න එක සමාගමකට අවසර.. කොටස් මුවාවෙන් ගේන්නේ වාහන..
මෙරට විදුලි වාහන එකලස් කිරීම සඳහා තනි සමාගමකට ප්‍රතිලාභ සැලසෙන ලෙස කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ…
උත්තර පත්‍ර සමීක්ෂණ ගාස්තු ඉහළට …
අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය…
ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර…
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක් මෙරටට..
ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් අනුමත කර ඇත. ඒ අනුව මෙරට ප්‍රාථමික…
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදයක් ..
අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. දැනට…
ගෘහභාණ්ඩ ගබඩාවක් ගිනිගෙන විනාශයි…
වව්නියාව මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පිහිටි කොහුබත් කර්මාන්තශාලාවක් අසල පිහිටි ගෘහභාණ්ඩ ගබඩවක (24) සවස ඇති වූ හදීසි ගිනිගැනීමක් හේතුවෙන් එහි ගෘහභාණ්ඩ නිශ්පාදන…
ජනාධිපතිවරනෙන් දිනලා මං ජනාධිපති වුනාම නඩු ඔක්කොම ඉවරයි..
එළැඹෙන ජනාධිපතිවරණය ජයගෙන තමන් ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව අධිකරණ…
කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු…
කොළඹ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල්…
