රට ආර්ථික වශයෙන් ලබන ජයග්‍රහණ ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම අපේ අරමුණයි(video)
නිමල් රාජපක්ෂ රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර…
උපරිමාධිකරණයේ තීන්දු තීරණ රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක්
නිමල් රාජපක්ෂඋපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබා දෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් බව…
කොලොම්බියානු තානාපති හා අමාත්‍ය උපාලි පන්නිලගේ අතර හමුවක්.
නිමල් රාජපක්ෂආර්ථික බිඳවැටීමකින් පසු වේගවත්ව සංවර්ධන මාවතට පිවිසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ අවදානයට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ නිදහස්…
ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9 ක්
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා…
කෝටි 20 මත්ද්‍රව්‍ය සමගින් කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් කෝටි 20කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 17කට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31…
සවසට විටින් විට වැසි ..
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුජරාට් ආණ්ඩුකාරවරයා අගමැතිනිය හමුවෙයි.
නිමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ…
දිට්වා වන්දි ලබා දීම් සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති හෙට (06) මහනුවරට
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ…
ඊශ්‍රායල් රැකියා අපේක්ශකයන්ට සුබ පනිවුඩයක්.
නිමල් රාජපක්ෂ ඊශ්රාසයල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට මේ අවස්ථාවේ දී පමණක් අවස්ථා 3ක්…
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතිය සාධාරණත්වය ශක්තිමත් වන සමාජයක් සදහා ජීවමාන සාක්ෂියක්
ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් පමණක් නොව යුක්තිය සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතිය සාධාරණත්වය ශක්තිමත් වන…
