රජය සැබෑ දේශපාලන නිදහසක් රටට ලබා දී ඇත.
නිමල් රාජපක්ෂ පිරිසිදු හා විනිවිද පෙනෙන පාලනයක් තුළ රජය සැබෑ දේශපාලන නිදහසක් රටට ලබා දී තිබෙන බවත්, පිරිසිදු දේශපාලන භාවිතාවක්…
මෙරට 42 වන විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය
නව විගණකාධිපති එල්. එස්. අයි. ජයරත්න මහත්මිය වෙත පත්වීම් ලිපිය ප්රදානය කෙරේ ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…
මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද සිට බලාත්මකයි
වසර 35 කට අධික කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද සිට බලාත්මකවෙයි“1991…
Rebuilding Sri Lanka’ අරමුදලට First Capital Holdings PLC වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
‘ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට First Capital Holdings PLC විසින් රුපියල්…
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කොරියානු ආර්ථිකයට ලැබෙන දායකත්වය ප්‍රශංසනීයයි.
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බව…
පලාත් කිහිපයකට මීලිී මීටර් 75 ඉක්මවු වැසි..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ…
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය…
නිදහසට යුධ හමුදාවේ 9158 දෙනෙකුට උසස් වීම්..
78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 9158 දෙනෙකුට අද සිට බලපැවැත්වෙන පරිදි උසස් වීම් ලබාදී ඇති බව යුද…
වසර සියයකට වඩා පැරණි මානසික සෞඛ්‍ය පනත යාවත්කාලීන කිරීමට පියවර (PHOTO)
නිමල් රාජපක්ෂ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතු බවත්, මානසික සෞඛ්‍ය සේවාලාභින් දෙස සමාජය බලන…
ජාතික බාලදක්ෂ සංගම් නිදහස සමරමින්..(PHOTO)
මාතර- නුවන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමය එක්ව සංවිධානය කළ ජාතික බාලදක්ෂ නිදහස් සැමරුම් උත්සවය ප්‍රධාන…
