උඩරට මාර්ගයේ ද පිලී පැනීමක්…
නිමල් රාජපක්ෂ- බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින පස්වරු 03.25 ට පමණ තලවකැලේ…
මුහුදු බඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට ..
මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක් දුම්රිය ධාවනයට විවෘත කර තිබ ඒ අනුව මාර්ගයන් දෙකම ධාවනයට…
IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන…
එලාර රජුවත් මිහින්තලේට මෙතරම් අරියාදු කලේ නෑ.. මා මරන්නත් සැලසුම් කරලා..
එළාර රජුගේ කාලයේදීවත් මිහින්තලා පොසොන් පින්කමට මෙතරම් අරියාදු සිදු කර නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුනවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.…
වේලාසනම USA ගිය ශ‍්‍රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ කියයි..
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව කණ්ඩායමේ…
ඉන්දියාවට කඩුලු 7 ක ජයක්..
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දීය කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති තරගයෙන්…
ගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..
ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙව ඇත.…
විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..
මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක…
ලමයින් ශ්‍රමිකයන් ගැන පැමිණිලි ගලයි..
ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි ලැබෙමින් ඇතිබව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ…
ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..
මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ…
