ඉන්දියාවට කඩුලු 7 ක ජයක්..
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දීය කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති තරගයෙන්…
ගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..
ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙව ඇත.…
විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..
මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක…
ලමයින් ශ්‍රමිකයන් ගැන පැමිණිලි ගලයි..
ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි ලැබෙමින් ඇතිබව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ…
ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..
මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ…
මාරක අනතුරක්.. තිදෙනෙකු එතනම මරුට…
බිබිල මහියංගනයේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් ඇත. වෑන් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ…
අදත් වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්…
භූගත කුටියකින් පැහැරගත් දැරිය හමුවෙයි..
බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් තිදෙනෙකු එහි නිදා සිටි 14 හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් තිබු දැරියක් භූගත කුටියක සිරකර…
ලිංගික හිරිහැර අපරාධයක් බවට පත්කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය
ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට්…
“Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහඇරඹෙයි..
නිමල් රාජපක්ෂ- “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය අද (12) කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය…
