බස්නාහිර පාසල් රැසක් හෙට වැසේ…
කොළඹ දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත සහ කොලොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් හෙට (06) දිනයෙත් වසා තැබීම කටයුතු කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය…
රත්නපුර පාසල් හෙටත් වැසේ..
හෙට දිනයේදීත් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසාතැබීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබේ. ඒ අනුව රත්නපුර අධ්‍යාපන…
කෘෂි ව්‍යවසාය ගම්මාන 5 ක් ..
නිමල් රාජපක්ෂ- අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන පහක් කෘෂි ව්‍යවසාය ගම්මාන ලෙස නම්කෙරේ .ඒ අනුව ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ…
වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසයි. සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන්…
අයහපත් කාලගුණයෙන් මරණ 30 ක් ..
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30 ක් වාර්තාවී ඇති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය…
බූවල්ලෙක් ජනපති වීම වැළැක්වීමට අධිකරණයට…
තමන් විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම එය අහෝසි කළ යුතු යැයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එම ජනපති ධූරය දරමින් එහි…
වෙරලේ සිට කිලෝමීටරයක දුරට සංචාරක ආයෝජන අනුමැතිය කඩිනමින්..
දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා…
කුඩා දරුවාට පහරදුන් කුකුල් චමින්ද අත්අඩංගුවට.. බිරියන් දෙදෙනාත් අත්අඩංගුවට..
වැලිඔය සම්පත්නුවර පොලිස් වසමේ කල්‍යාණපුර ගම්මානයේ පසුගියදා කුඩ දරුවෙකුට අමානුෂිකව පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද…
අනුරගේ ප‍්‍රකාශය ගෙඩිය පිටින් කොපි කර සජිත් පාර්ලිමේන්තුවේ කියලා..
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් තමන් විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ මතු කිරීමට සිටි ප්‍රශ්නයම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ගංවතුර අඩුවෙමින් පවතී..
කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලුඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා…
