දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බාල වයස් කාර දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් පොලිසිි ිය අත්අඩංගුවට ගෙන ඇත.…
සංචාරක යුවලක් දියේ ගීලී මරුට..
මුල්කිරිගල ගුණරත්න ඉන්දීය ජාතික සංචාරක අඹු සැමි යුවළක් කිරින්ද මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි . ඊයේ (4)…
මිලියන 30 වස්තුවක් ගොඩ ගනී..
හංවැල්ල පාලම යට සිරවී තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් පමණ පමණ වටිනා ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
රත්නපුර, ගාල්ල සහ මාතර පාසල් හෙටත් වැසෙයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (05) දිනයේද දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දැමීම සම්බන්ධයෙන් දැනුම්දීම් සිදුකර ඇත.. ඒ අනුව හෙට…
රුපියල් මිලියන 08ක ඖෂධ පිරිනමයි..
මේ වනවිට බලපා තිබෙන ගංවතුර තත්ත්වය නිසා ගව, එළු, කුකුළු හා ඌරන් වැනි පශු සම්පත්වලට වැළඳිය හැකි රෝගවලින් එම පශු…
මැතිවරණය කල් දැමිය යුතු කියමින් ජනතා අදහස් වෙනස් කරයි
ජනතාවගේ අවධානය වෙනත් කාරණාවලට යොමු කිරීමට මැතිවරණය කල් දැමිය යුතු බවට ප්‍රකාශ සිදු කරන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය…
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක්
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම,…
සතියක් සුරාසැල් වසයි…
පොසොන් සතිය වෙනුවෙන් මේ මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට…
ගෑස් මිල පහළට
ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු…
