අද මි.මී 150 ඉක්මවු තද වැසි ……

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේත්ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..…

මැණික් තොගයක් සමගින් කටුනායකදි කොටු

රුපියල් අසු ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීති විරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට තැත් කළ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය…

වටවල පොලිස් වසමට අයත් හයිඩ්‍රි වතුයායේ නිවසක් තුල තිබු රු ලක්ෂ දෙකක මුදලක් සොරකම් කල (13) හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු (01) දින සිය භාරයට ගත් බව වටවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් මදුසංඛ මහතා පැවසිය.

ඉකුත් මස (28) දින සැකකාර පාසල් සිසුන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පිහිටි තවත් නිවසක දොරගුළු විවෘත කර නිවස තුලට…

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ..

අධික වර්ෂාව නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත. ඒ නිසා එම පිවිසුමෙන් අධිවේගී…

ඇමති ජිවන් තොණ්ඩමන් නුවරඑලිය පොලිසිය ඉදිරියේ යකා නටයි…

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා (01) දින පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල…

Starlink අනුමැතිය එන සතියේ..

Starlink අන්තර්ජාල සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන…

කුරුදු මිළ ඉහළට…

කුරුඳු මිල යළි ඉහළ යමින් ඇතිබව තොග වෙළදුන් පවසයි. ඒ අනුව උසස් තත්වයේ කුරුදු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා…