යුක්‍රේන සාම සාකච්ඡා ගැන චීනයේ ස්ථාවරය
ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත යුක්‍රේන සාම සමුළුවට චීනය සහභාගී නොවන බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රැස්වීමේ විධිවිධාන සහ චීනය…
දැන් මේ රට පාලනය කරන්නේ IMF එකට අවශ්‍ය විදිහට – අජිත් නිවාඩ් කබ්රාල්
ලංකාවේ පාලනය දැන් මෙරට නායකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවත්, දැන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස බවත්…
අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන් ගැන විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්
විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජාතික විගණන කාර්යාලය තීරණය කර තිබෙනවා. එම කාර්යාලය සඳහන් කරන්නේ…
අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලුව මැද මාවතකින් විසඳාගත යුතුයි – රාජ්‍ය ඇමති සුරේන් රාඝවන්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන…
කෘතිම බුද්ධියෙන් ණය ගෙවන වැඩපිලිවෙලක්..
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති…
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් පහලට.. නව ඉන්ධන මිල ගණන් මෙන්න..
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. එ්…
වාහන සේල්කරුවෝ ජාවාරමක.. ජනතාවගෙන් තුට්ටු දෙකට මිලට ගෙන කෝටි ගණන් ගරති..
ජනතාව ළඟ තිඛෙන පාවිච්චි කරන ලද පරණ වාහන අඩු මිල ගණන් යටතේ ලබාගෙන කෘත්‍රිම වෙළෙඳපොළක් ඇති කරමින් ලක්ෂ පනහ හැට…
වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ…
ශ්‍රී ලංකාවට ලකුණු 41 ක ජයක්..
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අතරින් ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අයර්ලන්ත…
මාලදිවයින් විදේශ කටයුතු අමාති ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක
මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිතර වීමට සූදානම් වෙයි. ඒ අනුව එරට…
