ඹබේ නිශ්චල හා චංචල දේපළ තොරතුරු රජයට ලබාදිය යුතුවෙයි..
රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත…
යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානයට ..
ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ තත්පර 10.16 කින් අවසන් කර ප්‍රථම ස්ථානය දිනා…
වෙසක් සැමරුමට සමගාමීව ඉන්දියානු ආහාර දන්සලක් මහනුවරදී
වෙසක් සැමරුම හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය (මහනුවර) විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දියානු ආහාර දන්සැල මහනුවර ශ්‍රී…
ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි.. ජලාශ ජල මට්ටම ඉහලට..
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන්…
හන්තානේ මහා ඉඩම් කොල්ලයක්.. ස්කෑන් කල මුද්දර ගහලා..
හන්තාන ප්‍රදේශයේ මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවට හනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර…
ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය දෙන දකුණු ආසියාවේ එකම රට ලංකාවයි..
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවට නොමිලේ ඉඩම්…
සුළං සමඟින් වැසි තත්ත්වය තවදුරටත්..
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ…
මෝටර් රථයකට ගසක් කඩා වැටී තුනකට තුවාලයි..
මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් මතට අද (24) දහවල් නොසිතු ලෙස දැවැන්ත ගසක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් තුවාල…
මිදුම නිසා දැඩි අසීරුතාවයකින්දුම්රිය ධාවනය වුවා
අයහපත් කාලගුණයත් සමගින් පැවැති අධික වර්ෂාවත් හේතුවෙන් හපුතලේ ප්‍රදේශයට දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවැති හෙයින් දුම්රිය ධාවනය කෙරුණේද දැඩි මිදුම්…
ජනතාව දැඩි අවධානයෙන් සිටින්න- අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්..
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද…
