ISIS සංවිධානයේ සමීපතමයකු අත්අඩංගුවට..
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට…
IPL 2024 කුසලානය Kolkata Knight Riders කණ්ඩායමට
2024 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 8 කින් ජය ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුණා.…
අද රාත්රියේ කොළඹ පාරවල් වසා දමයි..
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවෙන සිද්ධි වළක්වාගැනීම වෙනුවෙන් අද (25) රාත්රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය…
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොගෙවන්නේ නම් බදු ගිවිසුම් අහෝසියි..
රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩි…
සිදුවන ප්රමාදයන් පිළිබඳව කණගාටුව – ලං.වි.ම. ඉංජිනේරු සංගමය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්රමාදයන් පිළිබඳව කනගාටුව ප්රකාශ කරමින් ලංකා විදුලිබල…
සමලිංගිකයන්ට සහනයක්.. නීතිය බුරුල් කරයි..
මෙතෙක් සමරිසි හා සංක්රාන්ති ප්රජාවන් සම්බන්ධයෙන් ක්රියාත්මක වුනු අපරාධ නීතිය සංශෝධනය කිරීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. එම…
දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි.. දුම්රිය ධාවනයට බාධා..
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ලවී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මූන්දලම සහ පාලවිය අතර…
ගංවතුරට හමුදාව කැදවයි..
ගංවතුර තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීම සඳහා කණ්ඩායම් 42 ක් සූදානම් කර ඇතිබව ශ්රී ලංකා නාවික හමුදාව පවසයි. එම…
රාත්රී තැපැල් දුම්රිය අදත් අවලංගුවෙයි..
අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය අද (25) දිනියේ…
ඹබේ නිශ්චල හා චංචල දේපළ තොරතුරු රජයට ලබාදිය යුතුවෙයි..
රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත…
