බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා පෙබරවාරි 04 සිට 11 දක්වා ගංගාරාමයේදී මහජන වන්දනාවට.
නිමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රදේශයෙන් 60 දශකයේදී සොයා ගන්නා ලද, මෙතෙක් ඉන්දියාවෙන් පිටතට…
ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොළොන්නරුවේදි ජනතා අයිතියට
නිමල් රාජපක්ෂ- නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල…
ලයිට් කණුවක් දිගේ ගිය මෝටර් රථය(video)
නිමල් රාජපක්ෂ අද(1) පෙරවරුවේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මිරිස්වත්ත මංසන්ධියේ දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලයිට් කණුවක හැපී…
පලාත් කිහිපයකට සවසට තද වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු…
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර…
ඉන්ධන මිල සංශෝධනය වෙයි
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ…
නිදහසේ මාධ්‍ය වාර්තා කිරීමට පසුබිමක්..
දේවින්ද පිණිදිය වර්ථමාන රජය මාධ්‍යවේදීන්ට නිදහසේ තම සේවය ඉටු කරීමට පසුබිම සකස්කර තිබෙන බව අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.…
රටේ අනාගතය සුරක්ෂිත වීමට ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතුයි
නිමල් රාජපක්ෂ අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ…
කැස්බෑ බිත්තර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේ පෙරේදා ( 28) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර ගණනින්…
3 අරන් 2 ගිය 56 ක් කොටු – වැඩි පිරිසක් කාන්තාවන්
නිමල් රාජපක්ෂ රඹුක්ක සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 10531 දරණ කාර්යාල සීග්‍රඝාමී දුම්රියේ ඊයේ(30) බුළුගහගොඩ සිට කැළණිය දක්වා…
