3 අරන් 2 ගිය 56 ක් කොටු – වැඩි පිරිසක් කාන්තාවන්
නිමල් රාජපක්ෂ රඹුක්ක සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 10531 දරණ කාර්යාල සීග්‍රඝාමී දුම්රියේ ඊයේ(30) බුළුගහගොඩ සිට කැළණිය දක්වා…
දුම්රිය සංඥා පද්ධතියේ අලුත් වැඩියාවක්..
නිමල් රාජපක්ෂ කොළඹ කොටුව සහ වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන අතර ඉහළ හා පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි…
තැනින් තැන විටින් විට වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල අද (31) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව…
ආණ්ඩුව තුළ සුද්දගේ කාලයේ ජෝන් ඩොයිලි කරපු කාර්ය ඉටුකරනවා-හි.පා.ම.සංජිව එදිරිමාන්න
NPP යනු ආණ්ඩුව බවත් ආණ්ඩුව පෙරලීමට,පැරදවීමට, විසුරුවා හැරීමට හැකිවුවද රාජ්‍ය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා…
ඔබත් ගොදුරක් වූවාද? අදම 1989 ට පැමිණිලි කරන්න.
දේවින්ද පිණිදිය මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රි ලංකා…
සංචාරක ක්ෂේත්රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්
නිමල් රාජපක්ෂ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම…
නීති විරෝධීව ගෙනා රුපියල් මිලියන 305 දුම්වැටි තොගයක් විනාස කරයි
නිමල් රාජපක්ෂ විදේශ ගතව මෙරටට පැමිණෙන කිසිදු මගියකුට දුම්වැටි මෙරටට රැගෙන ඒම සම්පුර්ණයෙන් ම තහනම් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු…
රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනයට උපදේණ සභාවක්..
නිමල් රාජපක්ෂ ….. කර්මාන්ත සහ ව්‍යවවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 26 අතරින් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන…
පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙයි..
නිමල් රාජපක්ෂවර්තමානය වන විට මුළු ජනගහනයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඉන් වැඩි පිරිසක් ග්‍රාමිය හා…
ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් ළඟදීම එළිදැක්වීමට පියවර ..
.නිමල් රාජපක්ෂ- රටේ ආර්ථික ඉලක්ක කරා ගමන්කිරීමේදී රට තුළ ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම…
