හෙට දුම්රිය ධාවනයේ වෙනසක්..
නිමල් රාජපක්ෂ හෙට (18) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් දුම්රිය ධාවනයේ වෙනසක් සිදු වන බව…
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගිකවැඩපිළිවෙළක් තිබිය යුතුයි
නිමල් රාජපක්ෂ ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති…
Q R ආවත් බදු ආදායම් අහිමි නොවෙයි- ආචාර්ය කපිල කුමාරසිංහ (VIDEO)
නිමල් රාජපක්ෂ එවකට කොරෝනා අර්බුදය පැවැති අවදියේද රටේ මේවැනිම තෙල් අර්බුදයකට Q R ක්‍රමවේදය ක්‍රියාවට නැංවුවත් බදු ආදායම් අහිමී වීමට…
“පුරවැසි විද්‍යා ඒකකය”(Citizen Science Cell) පිහිටුවයි
නිමල් රාජපක්ෂ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසින් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ තිරසර සංවර්ධන ප්‍රතිසංස්කරණය පිළිබඳ මධ්‍යස්ථානයේ සහය ඇතිව…
ජනපතිට දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් යෝජනාවලියක් ..
නිමල් රාජපක්ෂ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ලෝක තෙල් වෙළෙඳපොලේ ඉන්දන මිල ඉහල යාම සමඟ ශ්‍රී ලංකාව මුහුණපා ඇති ඉන්දන අර්බුදය…
රුපියල් මිලියන 15 ක් වටිනා විදේශීය කංසා තොගයක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චි ඩෙවිල්ස් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ විදේශීය…
උපකාරක පන්ති බදාදා තහනම්
උපකාර ක පන්ති බදාදා දිනවල පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව පි අවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. ඉන්ධන ගැටලුව…
සවසට පලාත් කිහිපයකට වැසි..
මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
සෑම බදාදාම රජයේ නිවාඩු දිනයක්..
කැලුම් ලියනගේ රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.මෙම තීරණය ගෙන…
අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි
නිමල් රාජපක්ෂ මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය…
