“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමට නාවික හමුදාව දායක වෙයි
නිමල් රාජපක්ෂ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක…
දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව
‘ දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට…
පලාත් කිහිපයකට වැසි ස්වල්පයක් ..
උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු…
දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි තීරණයක
පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති…
‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනෙහි සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය…
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි…
සංහිඳියාවේ සැමරුම මිගමුවේදී(video)
නිමල් රාජපක්ෂ සංහිඳියාවේ සැමරුම මිගමුවේ හෙල්දි ලංකා ආයතනයේ සංවිධානයෙන් ,ප්‍රාදේශීය ලේකම් කර්‍යාලයේ ඒකාබද්ධතා නිලධාරී සුසන්ත මහතා ,සමුර්ධි මහසංගමයේ කළමනා කරු,සමාජ…
ඉන්දුනීසි ‘KRI SULTAN ISKANDAR MUDA – 367’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA – 367’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි2026…
යකාවැවට නන්දිකඩාල් ” වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් යුද්ධයේ සැබෑ වින්දිතයන්ගේ හෘද සාක්ෂිය…
රුපියල් මිලියන පහක වියදමින් පළමු අදියරයේ වැඩ අවසන්
මුල්කිරිගල , ගුණරත්න වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොඨටාසයේ දෙහිගාහේන කබරගල මාර්ගය වීදපොළ වරාගාහේන මාර්ගය හා වීදපොළ ගල්පොත්ත හේන මාර්ගවල පළමු අදියරයේ…
