පලාත් කිහිපයකට සවසට තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි…
QR ක්‍රමවේදයට අද සිට ඉන්ධන නිකුත් කෙරේ ..
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ…
නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ජන සහභාගීත්ව සංවර්ධනයක් සහ කාර්මික නවෝත්පාදන අත්‍යවශ්‍යයි –
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉංජිනේරු ආයතනය (IIESL) මගින් සංවිධානය කරනු ලබන මෙරට දැවැන්තම කාර්මික සහ වෙළඳ ප්‍රදර්ශනය වන “INCO…
මෙරට හෙද සේවාව වෙනුවෙන් නවක සිසු හෙද හෙදියන් 2918 ක් පුහුණුවට බදවා ගැණේ.(photo)
නිමල් රාජපක්ෂමෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද පුහුණුව සඳහා 2918…
ලක්ෂ 600 ක වියදමින් මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් මාර්ගයක් සංවර්ධනයට
නිමල් රාජපක්ෂ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන…
සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් මෙරටට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11…
නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ උතරු ධීවර ප්‍රජාව පෙරමුණ ගනී
දේවින්ද පිණිදිය නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව උතුරු පළාතේ…
කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
කැලුම් ලියනගේ රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන්…
අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් (1/4) දිළිඳුභවෙන් පෙළෙයි- ඇමති උපාලි පන්නිල
නිමල් රාජපක්ෂ අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් (1/4) දිළිඳුභවෙන් පෙළෙන බවත්. එම දිළිඳු ජනගහනයෙන් 80% පමණ ග්‍රාමීයව ජීවත් වන බවයි.…
දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක්.
නිමල් රාජපක්ෂ දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අඛණ්ඩව 20 වන…
