රාමසාන් වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමට පියවර
බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ අප්‍රේල් මස 11 වන දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්…
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද (09) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
සවසට අදත් තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
ලංකාව බංකොලොත් කලේ රාජපක්ෂ පවුලයි..
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරන ලද්දේ රාජපක්ෂ පවුල විසින් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. එසේ…
රේඩියෝවකින් කේරල ගංජා අරන් යද්දි මාට්ටු…
යාපනය චෙම්මිනි ප්‍රදේශයේදී සහ මන්නාම පේසාලෙයි ප්‍රදේශයේදී සඟවා තිබූ කේරල ගංජා කිලෝ 18 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට…
60 පැන්න 57ක් පාර්ලිමේන්තුවේ… 40ට අඩු 26ක් පමණයි..
තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…
සතොස භාණ්ඩ මිල පහතට
එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ.…
කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට..
කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
පිං කැටය කඩන්න ආ සොරා විහාර මළුවේදී සම්මා ගුටි පූජාවක් දී මරා දමයි..
මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ පිං කැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයෙකුට විහාරස්ථාන පරිශ්‍රයේ දී අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරිමේ…
ප්‍රතිපත්තියක් නැති අය සමග විවාද කරන්න මාලිමාව සූදානම් නෑ…
ප්‍රතිපත්තියක් නැති කණ්ඩායම් සමග විවාද කරන්න ජාතික ජන බලවේගය සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන්…
