‘මෙරට ජනතාවගේ ආයු කාලය වැඩි කරනවා..’- සජිත්
ජනසවියටත් වඩා ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙලක් තව මාස කිහිපයකින් ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජන බලවේග නායක…
විශ්‍රාමික රණවිරුවන්ට, ඔවුන්ගේ පවුල්වල සුභසාධනයට රජයෙන් වැඩපිළිවෙළක්…
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්‍රාමික/ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී…
හර්ෂගෙන් ටිල්වින්ට බර අවි ප්‍රහාරයක්..
ජාතික ජන බලවේගය විසින් රට ගොඩනගන ආර්ථික වැඩපිළිකුමක්දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි. එය…
සවසට තැනින් තැන තද වැසි..
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ…
රත්තරන් පොරවාගෙන සිටි කුවේට් දේවාලයක කපුවෙක් අත්අඩංගුවක..
රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පොරවාගෙන නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි…
උදාවු Zero Shadow Day
පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණයේදී ඇතැම් අවස්ථාවල පෘථිවියේ ඇතැම් ස්ථානවලට හිරු මුදුන්වීම සිදුවෙයි. එවන් අවස්ථාවල පෘථිවියේ ඇතැම් ස්ථානවලට හිරු කිරණ සිරස්ව…
අඩු ආදායම් පවුල් වලට කඩිනමින් සහල් .
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය…
අවුරුද්දට 12-13 සුරාසල් වසයි…
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් 12 හා 13 දෙදින සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහල…
පළමුවරට මෙරටින් බීජ අපනයනයට
පළමුවරට මෙරට බීජ වර්ගවන මිරිස්, වම්බටු , මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති…
IPL තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙයි
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවී ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක…
