මේ වසරේ මුල් කාර්තුව තුළදී ලාංකිකයින් 74,499 ක් රැකියා සඳහා විදේශ ගතවෙයි
. නිමල් රාජපක්ෂ- මේ වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රි ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව ශ්‍රි ලංකා…
ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 1000ක් බඳවා ගැනීමට පියවර
ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ…
උත්සව සමය වෙනුවෙන් හෙට සිට විශේෂ ප්‍රවාහන සේවා
උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා…
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ…
අලුත් අවුරුද්දට ගිණි කන වෙලදුන් සොයයි…
උත්සව සමයේදී අධික ලාභ ලබමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට අවස්ථාවක් ව්‍යාපාරිකයන්ට ලබා නොදෙන බව ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කමිටුව අවධාරණය…
සරසවි සිසුන්ට කදුළු ගෑස් ගසා එලවයි…
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර…
මාලිමා-TNA සාකච්චා…
ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් එන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ජාතික ජන බලවේගය උතුරු…
ජවිපෙ දිනන බවට ඉන්දියාවෙන් කිසි සමීක්ෂණයක් කර නෑ..
ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බල වේගය ඉදිරියෙන් සිටින බවට ඉන්දියානු සමීක්ෂණයකින් හෙළි වූ බවට සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව පිවිතුරු…
ඩීල්කාරයන් මෛත‍්‍රීට ලණු ගිල්ලවති..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වටා සිටින ඩීල්කාරයන් පිරිසක් අනාගතයේදී ඔහුට මොනවා කරාවියිදැයි නොදන්නා බව අමාත්‍ය…
සවසට ගිඟුරුම් සහිත තද වැසි ..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව…
