වසර 40කට පසුව පරන්තන් රසායනික කම්හල නැවත ඉදිකිරීමට මුල්ගල් තබයි.
නිමල් රාජපක්ෂ උතුරු පළාතේ පැවැති යුදමය වාර්තාවරණය නිසා 1985දී වසාදැමූ පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත ඉදිකිරීමට ඊයෙ දින…
අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි එකොළොස් දහස සම්බන්ධයෙන් විමර්ශන වසර දෙකක් තුළ අවසන් කරනවා
. අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රථම පුහුණු…
Rebuilding Sri Lanka’ අරමුදලට CORZENT EDGE (PVT) LTD වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්
‘Rebuilding Sri Lanka’ අරමුදලට CORZENT EDGE (PVT) LTD වෙතින් රුපියල් ලක්ෂ 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඊට අදාළ චෙක්පත CORZENT…
තීරු බදුනොගෙවු සිගරැට් තොගයක් විනාස කරයි
නිමල් රාජපක්ෂ තීරු බදුනොගෙවා මෙරටට ගෙන්වා තිබියදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් එක්කය මගින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් මාසයේ දී අත්අඩංගුවට…
අග්‍රාමාත්‍යවරිය ලෝක ආර්ථික සමුළුවේදී යුරෝපා සංගමයේ, ආයතනික නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා
නිමල් රාජපක්ෂ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 21 වන දින යුරෝපීය සංගමය,…
රුපියල් දහඅට ලක්ෂ විසිඅටදාස් අටසියයක දඩ ආදායමක් හම්බන්තොටින් රජයට ..
නිමල් රාජපක්ෂ තිස්සමහාරාම ,සුරියවැව ,අම්බලන්තොට යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයම් වලින් සැකකරුවන් 360 දෙනෙකු වටලා තිස්සමහාරාම හා හම්බන්තොට යන…
තිරසර ආර්ථිකයක් වෙනුවෙන් උතුරු ආයෝජන සමුළුව ආරම්භවිය( video)
නිමල් රාජපක්ෂ Northern Investment Summit 2026 (NIS26) ඊයේ ( 21) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය…
කාලගුණ තත්ත්වයේ වෙනසක්..
පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක්හෙට (23) සිට, අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක්…
සංචාරක කර්මාන්තය සංස්කෘතිය, වටිනාකම්, ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ආකර්ෂණය සහ විශ්වාසය මඟින් ලෝකයට බලපෑම් කළ හැකි මෙවලමක්..
‘නිමල් රාජපක්ෂ ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව 2026 ජනවාරි 20 වන දින Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ…
ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට…
