සංචාරක කර්මාන්තය සංස්කෘතිය, වටිනාකම්, ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ආකර්ෂණය සහ විශ්වාසය මඟින් ලෝකයට බලපෑම් කළ හැකි මෙවලමක්..
‘නිමල් රාජපක්ෂ ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව 2026 ජනවාරි 20 වන දින Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ…
ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට…
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයඅතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට අද (21) පෙරවරුවේ ජනාධිපති…
2035 වසරේදී ඩොලර් බිලියන 600 ක වර්ධනයක්(vieo)
නිමල් රාජපක්ෂ 2035 වනවිට ලෝක කාබනික ආහාර වෙළදපොල ඩොලර් බිලියන 600දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව…
හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රජා සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ සමුළුව
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන – ප්‍රජා ශක්ති – වැඩසටහන යටතේ දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා…
ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී
‘නිමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන්…
මත්ලෝලී රියදුරන්ට එරෙහි, රසායනාගාර පරීක්‍ෂණ ජංගම සේවාව කොළඹ බැස්ටියන් මාවතෙන් ඇරඹේ.
නිමල් රාජපක්ෂ ,ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් දියත් කර ඇති, මාර්ග ආරක්‍ෂණ ජාතික වැඩසටහනට සමගාමීව සුරක්‍ෂිත රිය…
අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි.
නිමල් රාජපක්ෂ ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය…
නීති විරෝධී ධීවර කටයුතු කටයුතුවල නිරත 23ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 14 සිට 19 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්,…
වියලි කාලගුණික තත්ත්වය තවදුරටත්
ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි…
